ජනතාව
පොකට් ගහන
ජනතාව
පගා ගහන ජනතාව
කෝච්චිවල
බස්රථවල
හොරෙන් යනෙන
ජනතාව
හොර බඩු
විකුණන ජනතාව
හොඳ බඩු හංගන
ජනතාව
කහ ඉර නොපෙනෙන
ජනතාව
රෙඩ් ලයිට්
නොතකන ජනතාව
ගසා කන ජනතාව
හොරා කන ජනතාව
උද්ඝෝෂණ කර කර
මාළුපාන් කන ජනතාව
පොලු මුගුරු
අරගෙන ගුටි කෙළගත් ජනතාව
ස්වාධීන අධිකරණෙක
පහස විඳින ජනතාව
හොද ලිපියක් යාළුවා.අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/
ReplyDelete