එන්න
මේ පිරිත් පැන් ටික
බොන්න
මෙන්න
මේ පුළුන් අපි ගානේ
සැතපෙන්න ඔබාගෙන කනේ
වෙඩි හඬ නොගෙන කනකට
වේදනා කෙඳිරිලි නෑසෙන්නට
සැතපෙන්න ඔබාගෙන කනේ
මෙන්න
මේ පුළුන් අපි ගානේ
හඳුනනවාද මේ ගිරව් ගී
කියනා
දන්නවාද මේ ගී හඬ
එන්නේ කොහි සිටද කියා
අසපුවෙන් එන ගිරා ගී
හඬද මේ
එසේ නැතිව
සිල් අරන්ද සොර මුල
හරි ලස්සන කවි පෙළකි....
ReplyDeleteවිලිරුදාවෙන් ගී ගයන තරුණයා...
ReplyDeleteඅසපුවෙන් එන ගිරා ගී හඬද මේ...
විලිරුදාවෙන් ගී ගයන තරුණයා...
සිල් අරන්ද සොර මුල...
ඇත්තටම ලස්සනයි.ඒත් මම 'සත්තිගුම්බ' කියන එකේ තේරුම දන්නේ නැහැ.:(
ReplyDeleteජාතක පොත කියවන්න මෙයා, ජාතක පොත
Deleteවරද කා අතද
ReplyDeleteසුළඟද
සොර මුලද
නොදනිමි
ජාතක කතාවම ලස්සනට කවියක් කරලා
ReplyDeleteVery nice Hasa
ReplyDelete:)
ReplyDelete